ඩුමාංඡරිය
හැඩ වැඩ දමා අහසේ පාවෙන සරුංගලය
Pages
සිතිවිලි
මම ගැන බිදක්
Monday, November 8, 2010
අත් එසවීම
නාඩන් පූස් මල්ලියේ
නුඹට විතරක් නොවේ ඔය සරදම්
අපිටත් උරුමයි ඔය සරදම්.........
ඇත්ත කතා කරන සෑම මොහොතකදිම
නුඹ්ට වාගෙම අපිටත්..............
ඔය දඹර ඇගිල්ල එසවෙනවා
එතකොට අපිත් නුඹ වාගේම
බයටම අත් ඔසවනවා
අවසනට නුඹට වගේ
නිදහස
අපිටත් නැතිවෙනවා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)