Monday, November 21, 2011

කදුලේ චක්‍රය


හදවතින් නෙතට...
නෙතින් දෙකම්මුලට...
දෙකම්මුලෙන් නිකටට...
නිකටින් පපුවට...
පපුවෙන් වායු ගෝලයට...
වායු ගෝලයෙන් හුස්ම වලට...
හුස්ම වලින්...
නැවතත් හදවතට.......

1 comment:

  1. එතකොට ඔය හදවතේ ලෙඩෙ හොඳ වුනොත්,
    කදුලේ චක්‍රයත් ඉවරයි නේද?

    කදුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට.............

    ReplyDelete