Wednesday, November 30, 2011

අපේ කමට ,ගමේ රසට, හෙළයා......

මහ මඟ.....
කඩ පිලේ....
සල්පිලේ .....
පොල් අතු වලින් වට කර
පිදුරු හෙව්ලි කර වහලයට
රතු හාලට.....
කැකුලු බතට .....
මාලු පිනි....
සමග
මිරිස් කරලක්.....
පපඩමක්.....
තබා
නෙලුම් කොලේට .....
කෙසෙල් කොලේට....

බෙදා
රෙද්ද හැට්ටෙ

බැනියම් ,සරම්
ඇද
අපේ කමට
ගමේ රසට
හෙළයා විකිණීමට ඇත

3 comments:

  1. සල්ලි සල්ලි.......

    අඹුඩ ලේන්සුව වත්
    ඉතුරු වුනොත් ඒ ඇති.......

    ReplyDelete
  2. සල්ලිවලට හැමදේම යට වෙලා....

    ReplyDelete
  3. අද මාර්කට් නෙවෙන්නේ මොනාද ? ආදරය, සිංහලකම ආගම වගේ හැම දෙයක්ම මාර්කට් වෙනවා

    ReplyDelete