Monday, February 6, 2012

උපාධියක මහත.........


අපේ අම්මා මා හැදුවේ
උපාධියක් අරන් නොවේ........
අපේ තාත්තා මා හැදුවේ
උපාධියක් අරන් නොවේ.......
වාසිටි ඉදලා මම එන්නේ
රස්සාවක් අරන් නොවේ.......
ඔබ දෙපලට සලකන්නට
උපාධියක් හිසේ තියේ.........