Monday, February 6, 2012

උපාධියක මහත.........


අපේ අම්මා මා හැදුවේ
උපාධියක් අරන් නොවේ........
අපේ තාත්තා මා හැදුවේ
උපාධියක් අරන් නොවේ.......
වාසිටි ඉදලා මම එන්නේ
රස්සාවක් අරන් නොවේ.......
ඔබ දෙපලට සලකන්නට
උපාධියක් හිසේ තියේ.........

2 comments:

  1. භය වෙන්ට එපා අපිට හොඳ තනතුරක් ගන්ට පුලුවන් වැඩක් තියෙන්වා..හොරෙන්ම රැකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමයට බදෙන්ට විතරයි.....

    ReplyDelete
  2. එළ එළ මමත් ස්ටූඩියෝ එකෙන් ගත්තා ඔය තොප්පිය දාලා පිංතූරයක්..පත පොත් ගොඩක් ඉස්සරහා ඉඳන්...

    ReplyDelete