Friday, July 6, 2012

කී....න්..... මෙන්න මදුරුවෙක්.... චටාස්.......


''මිනිස්සු මෙච්චර කුහකයි කියලා 
මම නම් හිතුවෙ නැහැ කවදාවත්ම ''


තැන් තැන් වල
එක එක ජාතියෙ
වැදුම් ගෙවල් හදල
අපිට වින්නඹුකම් කරල
අපිව උපද්දවලා
දැන් එනව
මහ ලොකුවට
අපිව මරන්න

Thursday, July 5, 2012

මම අහන්නෙ මගේ එෆ්.එම්



බඩු මල්ලකට
මුදල් තෑගි වලට
රත්තරන් කෑල්ලකට
රීලෝඩ් එකකට


එපා පාවා දෙන්නට
රත්තරන් වලට
වඩා වටින
ඔබේ
උසස් රසවින්දනය