Thursday, July 5, 2012

මම අහන්නෙ මගේ එෆ්.එම්



බඩු මල්ලකට
මුදල් තෑගි වලට
රත්තරන් කෑල්ලකට
රීලෝඩ් එකකට


එපා පාවා දෙන්නට
රත්තරන් වලට
වඩා වටින
ඔබේ
උසස් රසවින්දනය

2 comments:

  1. රසවින්දනයටත් වඩා.. වටින කාලය අපරාදේ..

    ReplyDelete
  2. සහතික ඇත්ත.......
    ඒත්...........

    මේ දවස් වල බඩු මල්ලක් හම්බෙනවා කියන්නේ මසුරන් වගේ තමයි....?

    ReplyDelete