Sunday, September 23, 2012

හඩන සිත සැනසවීම





ඉකිගසා හඩන සිත
වහ වහා සනසන්න
 හදෙන් ගෙනා කිරි
පොළෙන් ගෙනා බූන්දි

එපා මට මුකුත්ම
ඔයාට නම්
හැම දෙයක්ම විහිලු
ඊඊඊඊඊ..........