Sunday, February 23, 2014

නුඹ සහ මම












මම නුඹෙන් දුරස් වෙලාදෝ....
ඇත්තද....?

ඇත්ත තමයි......
නුඹ දුරස් වෙලා මගෙන්......
ඇත්තටමද.....?

ඇත්ත නෙවෙයි......
එහෙනම්.....

නුඹ උන්නු මගේ ලෝකෙට
පුංචි රස්සාවක් රිංගලා......


අනේ...........