Monday, April 14, 2014

නුඹ දුර හන්දා.....


  


ගත දුර හන්දා...

සිත දුර හන්දා....

නෙතුද දුර හන්දා...

සිහින නොදකින හන්දා...


තනිකම හන්දා...

මතකය ඈත අතීතෙක හංගා...

විදිමි විදවමි....

නුඹයි... මමයි.... ඈතක හන්දා....


එනවාද.....? 

වස්සානය...... 

මේ ඇගෙයි..... මගෙයි.... 

කතන්දරය හින්දා.....