Wednesday, August 27, 2014

නික්ම යාමට අවසරයි...


දෙනු මැන අවසර
නික්මී යන්නට මේ ලෝකයෙන්
පැතූ ලෝකය
බොදවී ගොස් හමාරය...
කිමද සිදු වූයේ....
අලුත් ලෝකයක් පතන්නට අවසරය..... 
එහෙත් මා ගන්ධබ්බයෙක් වුව හොත්......?
එහෙත් මා යායුතුමය.....
අවසරයි....
නික්ම යාමට අවසරයි...

Sunday, August 17, 2014

බලාපොරොත්තුව.....

සිටිමි බලා
දෙනෙත් විඩා බරය
ගත දුක්බරය
නුඹද තැවුලෙන්ය

සිටිමි බලා....

ජීවිතය එනතුරා....