Friday, January 9, 2015

වීරයකුගේ නික්ම යාම වීරයකුගේ පැමිනීම



බියෙන් තැති ගත්
සමාජයක්
නිදහස් නිවහල්
රටක් බවට කරවූ
වීරයානෙනි ඔබට ආයුබෝවන්.....

වෛරය, දූෂණය
රජකරවූ සමාජයක්
මෛත්‍රියෙන් සනහාලන්නට
පැමිණි
වීරයානෙනි ඔබටද ආයුබෝවන්.........