මගෙ බන්ඩිය චන්ඩියි
මාස ගානක් අම්මගෙන් කිරි බිපු
කටට රහට බත් ගුලි ගිලපු
කොල මැල්ලුම්,අල,බතල, යසට ගිලපු
ගෙදර පලතුරු ගෙඩි පිටින් කාපු
උඹේ බන්ඩියට වඩා
පිටරට හරක්ගෙ කිරි මාස ගානක් බීපු
එදා වේලෙ පොඩි පොඩි කෑම ජාති ගත්තු
හොදට "කන්නයි බොන්නයි" පුරුදු වෙච්ච
මගෙ බන්ඩිය චන්ඩියි.......
හූ..... හූ.......
හැහ් !!!
ReplyDeleteThanks Chathuranga.....
ReplyDeleteනියමයි අයියේ නියමයි,මාරම අදහස්නේ තියෙන්නේ.......
ReplyDelete