ඔබේ දෑසෙ දුක්බර
කඳුළු
තව දෑසක
සතුටු
කඳුළු වේ......
ඔබේ දෑසෙ සතුටු
කඳුළු
තව දෑසක දුක්බර
කඳුළු වේ......
අද උන් ඇත
ඔබ මට නැති
මගුල් පෝරුවේ.......
මට උන් දුන් වේදනා
නුඹේ සටනින් තේරුණා....
නොඉදුල් බිම මතු පරපුර පැතු
උන් කළ හැටි අන්සතු
මට දුන් දුක නොදෙනු මැනවි
ලක් මෑණිට මින් මතු
ලක් මෑණිට මින් මතු
No comments:
Post a Comment