Wednesday, March 28, 2012
Monday, February 6, 2012
උපාධියක මහත.........
Thursday, December 29, 2011
පිං කැටය
Thursday, December 22, 2011

ඇය සුදුයි
උසයි
නමින් දික්තලය
ඔහු කලුයි
මිටියි
නමින් කාලගෝලය
සත් වසක් කඹුරා
රැගෙන යයි ඔහු ඇයව
සහේට කැන්දා
මගදී අතරමග
හමුවුණි දික්පිටිය
කඩවසමින් යුතු
බිදුනි සිත කාල ගෝලගෙන්
බැදුනි සිත දික්පිටියාට
පැනගියාය ඈ
වියතුන් සභා මැද
උරුම උනි දික්තලට ඇයව
උරුම උනි කාලගෝලට දුකම
කලක් ගත උනි මෙලෙස
දික්පිටිය හා දික්තල
පවුල් කෑහ එකට
එහෙත් දිනක්
දැන ගතිනි ඇය
දික්පිටිය විවාහක බව
දරුවන්ද සිටින බව
ඇරඹුණි ආරවුල
දික්තල වැටුණි මහ පාරට
දික්පිටිය වැටුණි භාරයට සිය අඹුගෙ
නැත යාමට මගක්
නැත පිළිසරණක්
සිහිවුණි දික්තලට කාලගෝලව
දිරිකොට සිත
පැමිණියාය
හමුවන්නට ඔහුව
පුදුමයකි සිත
අරුමයකි ආදරය
භාරගතිනි ඔහු ඇයව
දරුවකුද සමග
නිමවුනි මෙලස
අදියර දෙවෙනි
දික්තල කාලගෝල
Wednesday, November 30, 2011
අපේ කමට ,ගමේ රසට, හෙළයා......
Monday, November 21, 2011
කදුලේ චක්‍රය
Tuesday, November 8, 2011
මගෙ බන්ඩිය චන්ඩියි
Subscribe to:
Posts (Atom)





