Wednesday, July 28, 2010

සැප බස්

කොළඹ සිට බදුල්ල සොයා ගාටන
සැප උවත් සැප නොමැති
බස් රථයකි ............
ළමයෙක් වඩාගෙන අම්මා කෙනෙක්
නැගුනි සිය සැමියාද සමග
නැත කිසිවෙකු බලන්නට ඉදගෙන සිටිනා
බැලුවේ අය පමනයි තෙරපි සිටිනා
ලැබුනත් අසුනක් පමාවි
දෙන්නේ කවුද ....? අසුන ඊලග වැඩිහිටියාට
සැප කියා තිබුනද කිසිම සැපයක් නොමැති
වැඩි මුදලක් අය කරන
හෝරා හය හතක් සිටගෙන
තෙරපි යන ගමනේ අසුනක් පතන්නේ
කෙලසකද.... ? අනුන්ගෙන්
ගැටළුව කුමක් වුවද පිළිතුර අනිවාර්යය...............

1 comment:

  1. මරු මරු... මරු නමනේ.....මගේ සුභ පැතුම් යාළුවා..අපි අපට පුළුවන් විදියට මේ සමාජයෙ වෙනසක් දකිමු,ඒ වෙන්ස හැමෝටම කියමු.ඕන උදවුවක් ඉල්ලපන්

    ReplyDelete