Monday, August 2, 2010

අන්තර්ජාල රෝගියා

........වසර 2500 දි........
හෙදිය : කෝ අත දෙන්න
රෝගියා : ඇයි මිස් ?
හෙදිය : මේ පෝර්ට් එක අතට jack කරන්න
රෝගියා : ඇයි ඒ
හෙදිය : ඔයාගෙ ලෙඩේට බේත් අපි ගාව නැහැ
රෝගියා : ඉතින්
හෙදිය : අපි බේතක් ඔයගෙ ඇගට download කරන්න යන්නේ
රෝගියා :අයියෝ මගෙ ඇගේ පරණ virus guard එකක් තියෙන්නේ
හෙදිය :බය වෙන්න එපා ඔයාට සිහි නැති වෙලාවෙ අපි අලුත් virus guard එකක් upload කලා
රෝගියා :එහෙනම් කමක් නැහැ
හෙදිය : ආ.... හරි බේත download වුනාට පස්සෙ save කරගෙන ගෙදර යන්න පුලුවන්
රෝගියා :තෑන්ක්ස් මිස්

8 comments:

  1. හික් හික් පට්ට!

    ReplyDelete
  2. තෑන්ක්ස් ගොඩක් ? හොදේ....
    ඔයාලාගෙ අදහස් මට මාර වටිනවා.
    මට ගොඩක් සතුටුයි

    ReplyDelete
  3. තව අවුරුදු 500ක් යන්නෙ නෑ බං ඔය ටික වෙන්න. වැඩිම උනොත් සීයක් යයි මං හිතන්නේ.

    ReplyDelete
  4. මාර බෙහෙත!!
    අර කිව්වත් වගේ ඕකට එච්චර කාලයක් යන්නේ නැතිවෙයි!

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි ඔයාලට
    ලංකාබ්ලොගස්ට
    ළමයාට
    හේමලයාට
    බුද්ධජිවට
    රශ්ට

    ReplyDelete
  6. අයියෝ බේත download කරන්න පුළුවන් නම් port මොකටද දෙයියනේ. wifi හරහාම බාගන්න පුළුවන්නේ...:P

    ReplyDelete