Friday, October 1, 2010

පාට සමනලියෝ


රන්චු ගැහිලා
රෝන්දෙ යන
පාට පාට සමනලියෝ..............
බලාගෙනයි
නුඹේ ඔය
පාට යාවි හේදිලා........ වතුරට
නැද්ද දන්නේ.....?
නුඹේ පාට වල ඇති අගය..............

3 comments:

  1. පාට පාට හීන පේන
    පාට පාට ලෝකයේ
    පාට පාට පැතුම් දිනක
    සේදිලාම යානොවේ

    පාට ඉතිරි කරන ලෝකේ
    දිප්තියක් නැ මලේ
    පාට කරන සිහින වලට
    හැගුම් දෙන්න යාලුවේ

    ReplyDelete
  2. අදයි ඔන්න මේ පැත්තට ආවේ..
    දිගටම ලියන්න. අපි එනවා කියවන්න.

    ReplyDelete
  3. සොදුරු සිත
    Ansh luckey Sri Jay

    thanks දෙන්නගෙම අදහස් වලට

    ReplyDelete