Monday, November 8, 2010

අත් එසවීම


නාඩන් පූස් මල්ලියේ

නුඹට විතරක් නොවේ ඔය සරදම්

අපිටත් උරුමයි ඔය සරදම්.........

ඇත්ත කතා කරන සෑම මොහොතකදිම

නුඹ්ට වාගෙම අපිටත්..............

ඔය දඹර ඇගිල්ල එසවෙනවා

එතකොට අපිත් නුඹ වාගේම

බයටම අත් ඔසවනවා

අවසනට නුඹට වගේ

නිදහස

අපිටත් නැතිවෙනවා

1 comment:

  1. වෙඩි තියන්න මා මරන්න
    එපා මාව බය කරන්න

    ReplyDelete