Monday, February 7, 2011

කෝ තාම නැහැනෙ...


උසස් පෙල...............හරි

උපාධිය....................හරි

ඉංග්‍රිසි.......................හරි

කොම්පියුටර්............හරි

ආ...චාටඩ් එකත්

අමාරුවෙන්..... ........හරි

සුදුසුකම් ඔක්කොම..හරි

ඉන්ටව් එක ආ...... එකත් පාස් නොවැ

ඒත් යකෝ කෝ එන්ට කිව්වෙ නැහැනෙ තාම රස්සාවට

ඈ... බන් උඹට කොහොමැයි රස්සාව හම්බ උනේ

උඹට නෑනෙ මංත්‍රීතුමාගෙ ලියුම ඒකයි හම්බ නොවුනෙ

2 comments:

  1. සම්පුර්ණ‍යෙන් එකඟයි...

    පුද්ගලික රැකියාවක් ... ‍හොඳ නැද්ද ?

    ReplyDelete
  2. දැන් රජයේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියාවල පඩි හොඳයි.......

    ReplyDelete