Friday, April 29, 2011

එපා මල් කඩන්න..........




හොවා ගෙන

දුරකථන සවන් පත් ළග


රුවා ගෙන

ඇබ සවන් පත් තුල


උදේ සිට.............
උදේ වනතුරු......



දොඩ වන්නේ මහ මෙරක්ද........ ?
ඔතරම්..........????



බැලුවේ නැතිද........? වටපිට
දැනුනේ නැතිද........? වටපිට

නුඹ දෙස.............


සවන් පත් කොපමණ
දෙනුවන් කොපමණ



බලා සිටින බව,
ලත වෙන අන්දම


කඩන්න මලක් නොමැතිව


එපා මල් කඩන්න...............

1 comment:

  1. ලස්සන අදහස් පේලියක් ........... වර්ඩ් වැරිෆිකේෂන් අයින් කලොත් මොකද...........

    ReplyDelete