Monday, May 2, 2011

තත්පර කටුව



ටික් ටික් ටික්.....

ටක් ටක් ටක්.....

එක තත්පරයක් වත්

අහක නොදා

එක හැල්මෙ


එක දිගට

කැරකැවෙන

තත්පර කටුව

අද පොඩ්ඩක්

හිමින් කැරකියන්කො......

මම යනවා මම හම්බවෙන්න

3 comments:

  1. එතකොට හමු නොවී ඉන්න වෙලාවට ඇයි ඔරලෝසුව හිමීට යන්නෙ. නපුරු ඔරලෝසු.

    ReplyDelete
  2. 'කාලය' කියන්නෙත් මුලාවක්, 'මම' කියන්නෙත් මුලාවක්. ඒ නිසා මට කාලය හම්බවෙන්නෙත් නෑ, මට මාව හම්බවෙන්නෙත් නෑ...

    ReplyDelete