Wednesday, September 21, 2011

E- Farming




කිසිදාක


පස් පිඩක් පෙරලලා


මඩ ඩිංගිත්තක් ගාගෙන

බීජ ඇට වපුරල


සාත්තු කරල


අස්වැන්නක්


නොගත් එවුන්


දැන් බරටම


මූනු පොතේ



වගාව

1 comment:

  1. මූණට හම්බ වුනාම
    හිනා නොවෙන අයගේ
    ඉන්විටේශන් වැහි වැහැලා
    අපිටත් නේබර්ස්ලා වෙන්නලු

    ReplyDelete