Wednesday, March 28, 2012

සහෝදර මිතුරුදමට




රස නැති කැවිලි වත් නොමැතිව
කුසගින්නට බඩපොත්ත පිච්චෙන විට
පාවහන් යුගල ගෙවී ගොස්
බොරලු, දෙපයට සිනාසෙනවිට
කල්ගිය රෙදි වැරලි
ගතට සරදම් කරන විට
ඇල්මෙන් අකුරු උගනින්නට
කඩු පහර හරස් වන විට
පිරී ඉතිරී ගිය මිතුදම්
සදාකල් රැදේවා..........

4 comments:

  1. මතක අවදි කරවන පද පෙලක්.....

    ReplyDelete
  2. ස්තූතියි හේමලයා.....

    ReplyDelete
  3. ලස්සන අදහසක්..

    ReplyDelete
  4. lecr....r යද්දි කථා නොකරණ
    අල වෙන්ට හොරෙන් යන
    වල බහින්ට කථා කරණ
    බෝතෙලෙදි නියම පිට් එක

    ReplyDelete