Friday, July 6, 2012

කී....න්..... මෙන්න මදුරුවෙක්.... චටාස්.......


''මිනිස්සු මෙච්චර කුහකයි කියලා 
මම නම් හිතුවෙ නැහැ කවදාවත්ම ''


තැන් තැන් වල
එක එක ජාතියෙ
වැදුම් ගෙවල් හදල
අපිට වින්නඹුකම් කරල
අපිව උපද්දවලා
දැන් එනව
මහ ලොකුවට
අපිව මරන්න

2 comments:

  1. මදුරු දැල,මදුරු කොයිල් මුදලාළිලාටත් කියක් හරි සොච්චමක් තියෙන්ටත් ඕනේ නේද?

    ReplyDelete
  2. කව්ද මේවට වග කියන්නේ????????

    ReplyDelete