Sunday, September 23, 2012

හඩන සිත සැනසවීම





ඉකිගසා හඩන සිත
වහ වහා සනසන්න
 හදෙන් ගෙනා කිරි
පොළෙන් ගෙනා බූන්දි

එපා මට මුකුත්ම
ඔයාට නම්
හැම දෙයක්ම විහිලු
ඊඊඊඊඊ..........

2 comments:

  1. සීනි ලොසින්ජර් දිව රස කෙරුවට
    බඩ ගින්දර නෑ නිවා දමන්නේ....

    ලඟදි ඇදුමක් වත් අරන් දෙන්ට කීවද ?

    ReplyDelete