Friday, November 9, 2012

ක්‍රීඩාව කැරම්


හතරැස් බෝඩ් එකක් 
වටේට සිදුරු හතරක් 
සුදු ඉත්තන් නමයක් 
කලු ඉත්තන් නමයක් 
එයට මැදිවූ රතු ඉත්තෙක්
 එකම එක ඩිස්ක් එකක් 

තරගකරුවන් දෙදෙනෙක්
ප්‍රතිවිරුද්දව 
ජයග්‍රහණය කාටද?

පැමිණේ 
තවත් දෙදෙනෙක්
සැනෙකින් වෙනස් වෙයි
තරගය.......

 තරගකරුවෝ දෙදෙන 
එක පැත්තට 
දැන් දෙදෙනාටම
 එකම පාටක්
 එක අරමුණක් 
------ක්‍රීඩාව කැරම්-----

2 comments:

  1. හරියටම අපේ ජීවිත වගේ.....

    ReplyDelete
  2. ලස්සන අදහසක්....
    විහිලුවට කියනවනන් අපේ දෙශපාලන නායකයො වගේ

    ReplyDelete