Friday, November 30, 2012

නික්මනට පෙර.....


සමුදෙන්න ලගයි
නුඹට
අම්මේ සබරගමු.....

සිව් වසරක් පුරාවට
අපට සෙවණ දුන්නේ
නුඹයි.....

හැඩ දමා ජීවිතය
අපව හැඩ කලේ
නුඹයි....

සදා අපි නුඹට
ණයගැතියි
සබරගමු අම්මේ.....


ඉතින් ආයුබෝවන්........

6 comments:

  1. ආදරණීය සිප්හලට
    ලෙන්ගතු කවි පෙලක්..!
    ඉතින් ආයුබෝවන්.. :)

    ReplyDelete
  2. දුක් නොම වන්
    හිතා ගනින්
    එ මව් නමින්
    කිතු ගෙන එන්...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. සමනළ වැව ආදර කන්ද හිරිකට්ට විතරක් නෙවෙයි,
    අයියෙ උඹලගෙ journiorsල ටිකත්
    ඇස් රිදෙනකම් මඟ බලාගෙන ඉන්නව.
    ආයෙත් දවසක් අපිව බලල යන්න එනකම්

    ReplyDelete
    Replies
    1. අය්යේ අපිට, මේ අවුරුදු කීපය තුල අපිත් එක්ක ගෙවපු මතකයන් අපේ හදවතේ කොනක ශේෂ වෙලා තියෙනවා.ඒ මතකයන් අපිට උබලා ගැන හැමදාම ඒ විදිහටම තියේවී.....

      Delete
  4. kadulu issara una comment 1ta kalinma...

    ReplyDelete