Tuesday, May 28, 2013

පාරමිතාව

හිතේ කවියක් ලියනවා ඔබ
ගගක් වී ගලනවා
ආදරේ මකරන්ද පුරවා
ඔබේ ආදරණීය ඇස් දෙක
ජීවිතේ නිවනවා.....

( පද: කුමාරතුංග-මැල්සිරිපුර )

1 comment:

  1. හරිම ආදරණීය පද පේලියක්,
    සෑහෙන කාලෙකට පස්සෙ අයෙත් සරුංගලය අහසේ පා වෙන්න පටන්ගෙන,
    අපිත් ආයෙත් හැඩ වැඩ බලගෙන ඉන්නවා

    ReplyDelete