Sunday, August 17, 2014

බලාපොරොත්තුව.....

සිටිමි බලා
දෙනෙත් විඩා බරය
ගත දුක්බරය
නුඹද තැවුලෙන්ය

සිටිමි බලා....

ජීවිතය එනතුරා....

1 comment:

  1. මනු ජීවිතය පුරා
    සිහින සිතුවම්
    ඇති තුරා
    හැගෙයි ජීවිතය
    ජීවත් වන බව
    මනු භවය පුරා

    ReplyDelete