Sunday, October 30, 2016

දිව්වාද? ..... හතිද? ......



කෝ නෙලා ගත්ත පළා ටික
මුවා ඒ ටිකත් අරගෙනම ගියාද......? 


දිව්වා තමයි, දැන් හති හොදටම
ඒත් ආදරයද නිදහසද වටින්නේ....? 

2 comments:

  1. අනේ මන්දා.............. උඹට වටින එක උඹට හොදා........... ඒක තමා ජීවිතය

    ReplyDelete
  2. ජිවිතය අපට අයිති දෙයක් නොවැයි වගෙයි

    ReplyDelete