Friday, July 23, 2010

ලස්සන

මුහුනේ ලස්සන හදවතේ තිබුනා නම්
ලෝකය කොතරම් ලස්සනද?
හදවතේ ලස්සන මුහුනේ තිබුනා නම්
ලෝකය කොතරම් බියකරුද?

1 comment:

  1. මේකෙ අන්තිම ටික මට තේරෙන්නෙ නෑ බං

    ReplyDelete