Saturday, October 2, 2010

එපා මට සල්ලි


බඩ ගින්නට
බල්ලෙකුට වත් කන්න බැරි
ඔය සල්ලි එපා මට
වීසි කරන්න ඕවා........
ගත්ත තැනටම ආපහු
ජීවිතේ වහන්න බැහැ
ඔය කොල වලින්
ඔයිට වඩා
ගොඩාක් වටිනවා
ජීවිතේ අපේ

3 comments:

  1. විසිකරන්න මේ පැත්තට
    දයාබර ජීවිත ආදරයෙන්ම විතරක්
    බේරගන්න බැරි අය ඉන්නව
    විසි කරන්න සල්ලි ඒ වගේ තැනකට

    කුණු කූඩෙට දැම්මොත්
    කුණු කූඩෙත් නරක් වෙයි...

    ReplyDelete
  2. හැබැයි ජීවිතේ පවත්වාගෙන යන්න ඕව ඕනෙ වෙන විත්තියත් මතක තියා ගන්න.

    ReplyDelete
  3. සොදුරු සිත/ thanks අදහස් වලට

    dinesh/thanks අදහස් වලට

    ReplyDelete