
අම්මේ..........
ලොකු මල්ලිට කියන්න
මේ පාර A/L වලට
එච්චර මහන්සි වෙන්න ඕනි නැහැ කියලා
තාත්තට කියන්න
ගෙදර ඉඩමේ ඔප්පුවෙනුයි,
හරක් ටික විකුනලා,
ලියද්දත් විකුනලා,
තව ණයක් අරගෙන,
සල්ලි ලෑස්ති කර ගන්න කියලා
දැන් සල්ලි දීලා උපාධිය ගන්න පුලුවන්
අපි වගේ මහන්සි වෙන්නෙ නැතුව
අනික අපිව දැන් ගනන් ගන්නෙ නැහැ නොවැ
එව්ව පිටරට උපාධිනෙ.........................
ලොකු මල්ලිට කියන්න
මේ පාර A/L වලට
එච්චර මහන්සි වෙන්න ඕනි නැහැ කියලා
තාත්තට කියන්න
ගෙදර ඉඩමේ ඔප්පුවෙනුයි,
හරක් ටික විකුනලා,
ලියද්දත් විකුනලා,
තව ණයක් අරගෙන,
සල්ලි ලෑස්ති කර ගන්න කියලා
දැන් සල්ලි දීලා උපාධිය ගන්න පුලුවන්
අපි වගේ මහන්සි වෙන්නෙ නැතුව
අනික අපිව දැන් ගනන් ගන්නෙ නැහැ නොවැ
එව්ව පිටරට උපාධිනෙ.........................
මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
ReplyDeleteමමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/
මෙය දැන්වීමකි
පිට රට උපාඩි ගැනිල්ල ඔය පෙන්නන කියන තරම් ලේසි නැත..
ReplyDelete