Thursday, December 30, 2010

මගේ මිතුරා.................


මගේ හිතේ තිබුන දුක සතුට

කාටත් වඩා උඹයි දන්නෙ

මගේ හිතේ තිබුන රහස්

උඹට විතරමයි කිව්වෙ

ජීවිතේ හැම මොහොතකදීම

උඹ මගේ ළගින් උන්නා.......

මට තරහ ගියාම

උඹට කොච්චර රිදවන්න ඇතිද..?

අම්මේ මම උඹව එබුව තරමක්.....ඒත්

උඹ මාත් එක්ක

කවදාවත් තරහ වෙලා නැහැ.......

උන්දැ දැන් කියනවා

උඹව විකුනන්න කියලා.......

ඒත්.... උන්දැවත් මුන ගස්සපු

උඹව මට විකුනන්න පුලුවන්ද?

1 comment:

  1. බස් හෝල්ට් එකක් නෑ කියල බස් නවත්තන්නෙ නැතුව යන්නෙ නෑ නෙ බන්...ඒක කියනවනම් ඕක විකුනපන්....

    ReplyDelete