Wednesday, December 22, 2010

අඹ යහළුවා


ජීවන ගමන් මගේ හමුවූ

ජීවිතයට ජීවය දුන්

සැපේදී මෙන්ම දුකේදීත්

බිතු සිතුවමක් මෙන් පිටු නොපෑ

මගේ අඹ යහළුව බලන්

අර ඈත පෙනෙන සයුරෙන් එහා ලෝකයේ

නුඹ වාගේ අය අඩුයි නොවැ

1 comment:

  1. ඔයාටනන් ඉන්නේ නියම අඹ යාළුවෙක්...
    අර කතාවක් තියෙන්නේ
    ... වැඩිය ... කන්ට දුන්නනන් නැට්ටවත් වනයි කියලා....

    ReplyDelete